Sunday, July 21, 2019

2019 සිංහල අලුත් අවුරුදු සුහද හමුව



2019 සිංහල අලුත් අවුරුදු සුහද හමුව මෙවර පැවැත්වූයේ පල්ලෙකැලේ රාජ්‍ය නිලධාරීන්ගේ  සුභ සාධක රැස්වීම් ශාලාව තුලදීය.

සම්ප්‍රදායික පොල්තෙල් පහන අරධිතයන් විසින් දල්වන අවස්තාව






                                                                                                                                                                    මේ සභාපති සූරියකුමාර පොල්තෙල් පහන දැල්වූ අන්දම                                                                                 











කරුනාදාස උඩගේ හා චන්ද්‍රා හෙරත් පොල්තෙල් පහන දල්වමින්












මේ අයිරා ජයසිංහ



ඒ.එල්.ආර්. සෙනවිරත්න හා එච්.ඩී. කුලතුංග

සමරසේකර පොල්තෙල් පහන දල්වමින්

 



සුහද හමුව අමතන සූරිය කුමාර
අවුරුදු  සාදය









අනතූරුව සම්ප්‍රදායී තරග පැවැත්වූවා. මේ ඒවාගෙන් දිනූ ජයග්‍රහායකයන් තෑගි ලබන අවස්තාව

























වයස්ගත සාමාජිකාව උපහාර ලබමින්


වයස්ගත සාමාජිකයා උපහාර ලබමින්




















No comments: