Saturday, April 16, 2016

නව වසරට සුභ පැතුම්






 උදාවූ 2016 නව වසර සාමය සහ සතුට පිරි සුභ  වසරක් වේවා,,,,,,,,,,,, 

2016 උදාවු නව වසර විදුදය කඳුරට මිතුරන්ගේ සංසදයේ සියලුම සාමාජිකයන්ට, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට සහ මේ බ්ලොග් අඩවිය බලන සියලු දෙනාට මෙන්ම සියලු ලෝ වැස්සන්ටම නිරෝගිභාවය, සාමය, සතුට, සහ සැනසිල්ල පිරි සුභ නව වසරක් වේවා යයි විදුදය කඳුරට මිතුරෝ ඉත සිතින් සුභ පතයි.   

No comments: